Thursday, December 8, 2011

සද සද වගේ අපි අපි වගේ.

අද සිංදුවක් කියන්න හදනවා නෙමේ මං..............................

 අපි ගැන හිතුවේ.......... මෙ අන්තර්ජාල අවකාශයේ ඉන්න අපි...............
මුනු පොත ........... බොලොග් ලිවිම............. වල්පල් පත්තර............. ඔපාදුප ඔක්කොම දැන් සිංහලේන් වැඩ දාදා ලියන්න කියන්න පුළුවන්. අලුත්ම භාෂාවක් උනු සිංග්ලිෂ් වලට නැවතිමේ තිත තියන්න දැන් පුළුවන්.......

........... ඉතින් අපේ නව අදහස් සිතුවිලි  නිර්මාන දැන් අපි හෝ ගලා සිංහලෙන් දානවා................

මෙ අතරේ පිරිසක් උත්සහා ගනිමින් ඉන්නවා ජාති වාදේ, අගම් වාදේ පතුරන්න........

........ මෙච්චර කල් අපි හැමොම සමගියේන් මෙ අන්තර්ජාල අවකාශයේ අපගේ සුහදත්වය එකිනේකාට පිරිනැමුවා. එත් අද වෙන ජාතියක් දිහ අගමක් දිහා වෛරයෙන් බලන්න අපව පොලබොන වෙබ් අඩවි බොග් අඩවි  බිහිවෙලා.............

දැන් කුණුහරප ඉගෙන ගන්න ඔනේ අය ඉන්නවානම් එවායේ comment කියවලා පුරුදු වෙන්න පුළුවන්....
ඇයි අපි මෙහෙම බේද වෙන්නේ ... ඒකතු වෙන්න ඔනේ තැන වෙන් වෙලා ඉන්නේ

සද සද වගේ අපි අපි වගේ.

මං කියන්නේ අපි අපි වගේ ඉමු................ ඉඩ දෙන්න එපා කාටවත් ඔබගේ මනසේ බෙදිමේ ලකුණු යොදන්න ජාතින් අගම් අතර.......

.........මං කියපු දේ හරිද වැරදිද ?.........
එක ඔයාල තිරණය කරන්න

5 comments:

  1. උඹ හරි.

    "සඳ" කියලා ලියලා තියන විදිහ හදපන්. ඕක් සඤ්ඤ්ක දයන්න වෙන්ඩ ඕනා.

    ReplyDelete
  2. විවිධත්වයක් තියෙනකොට කොයි දේකත් ලස්සන හොදට පේනවා. ඒනිසා විවිධත්වය හොදයි.

    ReplyDelete
  3. @ සෙන්න # මලක් ගැහුවොත් නම් උබට ඉරත් හඳක් වගේ පේනවා දැන් තමයි කියෝගන්න බැරි නේද

    @ මධුරංග # උබ විවිදත්වයක් විදියට අදහස් කරපු දේ මට එච්චරම පැහැදිලි නෑ බන්

    ReplyDelete
  4. මචන් මකරා උඹේ වචන ගින්දර .ආයෙත් බෙදීමක් ඕනේ නෑ ජයවේව!!

    ReplyDelete
  5. @ අසරණයා # එළ කිරි අසරණයෝ

    ReplyDelete

ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර දෙන්න අදහසක් මට එල්ලිලා ගොඩ එන්න