Sunday, December 4, 2011

''මකරා'' ''ගින්නා'' වීම

දැන් කස්ටිය බලයි යකෝ එක පාරටම කොහොමද 'මකර '' ''ගින්නා '' උනේ කියල , එකට ප්‍රදානම හේතුවක් තියනවා මොකද මම නොදැනුවත්වම '' මකර රජදහන '' නමින් බ්ලොග් අවකාශයේ ප්‍රවීනයෙක්  ඉන්න කොට ඒ නම භාවිත කිරීම  ,, එම නිසා මට ඒ ගැන පහදා දුන් මාරයට ස්තූති වන්ත වෙමින් බ්ලොග් අවකාශයේ සුපතල මකරාගෙන් මගේ නොදැනුවත් කම නිසා සමව ඉල්ලමින් මෙතැන් සිට මගේ මකර ගුහාවේ මම '' ගින්නා '' නමින් පෙනී සිටින  වග සයිබර් අවකාශය තුල පෙරලි කරන සියලුම බ්ලොග් මිතුරු මිතුරියන් වෙත දැන්ව සිටින බව මින් ප්‍රකාශ කර සිටිමි ......

13 comments:

  1. ඒක හොදයි එතකොට දැන් කාටද ගිනි දෙන්නෙ ඔයා?වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.:)

    ReplyDelete
  2. මම නම් මේ එන පලවෙනිම අවස්ථාව !!!
    දිගටම ලියන්න

    ReplyDelete
  3. හඳුනා ගැනීමේ පහසුව තකා මේ කරපු වැඩේ නම් හොඳාආයි.

    ReplyDelete
  4. උඹත් අලුත් එකෙක් කියලා කතන්දරගෙ බ්ලොග් එකේ තියනවා දැකලයි මේ පැත්තට ගොඩ වැදුනෙ, මට කරන්ඩ පුලුවන් උලව්වක් නැති උනත්, වචනෙකින් හරි සහයෝගයක් දීලා යන්ඩ. මොකද උබත් අළුත්, මාත් අළුත්.

    මාත් ඊයෙ හා හා පුරා බ්ලොග් කටුවක් අටෝගන මොනවද ලියන්නෙ කියලා ඔලුව කොලොප්පන් කරකර ඉන්නෙ. බලාගන ගියාම එකම ගමේ එකෙකුත් වෙච්චි. ඉතින් කමෙන්ට් එකක් නොදා කොහොමත් යන්ඩ බෑනෙ නේද මචන්.. ?

    උඹට ජය !!!!

    ප.ලි. : මමත් 16 ලංකාවට එනවා.

    ReplyDelete
  5. එළ එළ ගින්නෝ...මොන නමකින් හරි කමක් නෑ..හොදට ලියපං...නමක් නැතිමනං "ලවුඩා" කියලා දාගන්න...හික් හික් හික් ....

    ReplyDelete
  6. දැන් මෙ ලැවු ගින්නාද ලව් ගින්නද

    ReplyDelete
  7. නම 'ගින්නා' උනාට කමක් නෑ. කාටවත් 'ගිනි' දෙන්ට නම් එපා.:D

    ReplyDelete
  8. ඔන්න මකරගේ.. නෑ ගින්නගේ ගුහාවට මමත් ගොඩ වැදුනා... අර තාත්ත ගැන ලියපු කවි පෙල ලස්සනයි....

    දිගටම ලියමු

    ReplyDelete
  9. ඉදිරි බ්ලොග් අනාගතය සාර්ථක වෙන්න කියලා බ්ලොග් ගඩොල් වෙතින් උණුසුම් සුභපැතුම්...!!!

    ReplyDelete
  10. එහෙනම් ඉතින් පටන්ගත්ත ගින්න නිවෙන්න දෙන්ඩ එපා අවුලපං පත්තු වෙලාම යන්ඩ !!

    ලියමු දිගටම

    ReplyDelete
  11. @ නදී # - ටවමනම් කාටවත් ගිනි දීල නෑ , ඔන්න මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා , ස්තූතියි

    @ මධුරංග # පැමිණියාට සහ සහයෝගෙට බොහොම ස්තූතියි ,, දිගටම එන්න

    @ හසිත # දැන් උබලට මාව අදුනගන්න පුළුවනි නේද

    @ සෙන්න # මුකුත්ම ඕන නෑ මචන් ඇවිල්ල වචනයක් කියපු එකම හොදටම ඇති මේ කුරුන්ද කිව්වේ ඉස්කෝලේ උඩහ කුරුන්ද නෙමේ නේද

    @ නොදුටු ලොවක් # එල එල දිගටම ඇවිත් බලපන් ,,'ලවඩා'' කියනවට වැඩ හොද නැද්ද බන්'' චිකිනි'' කියන එක

    @ අරුණ @ ලැව් ත් නෙමේ ලව් ත් නෙමේ එලව් ගින්න ,, හික් හික් හික්

    @ කුමාරිහාමි # අනේ අපොයි අපේ අම්ම මුත්තා කළේවත් කාටවත් මම ගිනි දීල නෑ

    @ පිස්සා # ස්තූතිය ලොක්ක පැමිණියාට

    @ බ්ලොග් ගඩොල් # සුබපැතුමට බොහොමත්ම ස්තූතියි යාළුවා

    @ හිස් අහස # එල එල .. උබ හින්ද තමයි ගින්න අව්ලගන්න පුළුවන් උනේ , ඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල පෙට්‍රල් ටිකක් දල යමන් ගින්නට

    ReplyDelete
  12. ඒ කුරුන්ද තමයි මචන්.. මම දන්න වෙන කුරුන්දක් නම් නැහැ.

    ReplyDelete
  13. @ සෙන්න # කිරි අප්පේ උබ එහෙනම් බොහොම ලග එකෙක් වෙන්න ඕන ,, ඉඩපන්කෝ කුරුන්දේ කරපු සෙල්ලම් ටිකත් දානකල්

    ReplyDelete

ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර දෙන්න අදහසක් මට එල්ලිලා ගොඩ එන්න