tag:blogger.com,1999:blog-4488110578780489185.post6895804278684433003..comments2015-09-14T23:31:51.075-07:00Comments on මකර ගුහාව: ''මකරා'' ''ගින්නා'' වීමගින්නාhttp://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4488110578780489185.post-72374354838408523012011-12-06T03:03:37.570-08:002011-12-06T03:03:37.570-08:00@ සෙන්න # කිරි අප්පේ උබ එහෙනම් බොහොම ලග එකෙක් වෙන්...@ සෙන්න # කිරි අප්පේ උබ එහෙනම් බොහොම ලග එකෙක් වෙන්න ඕන ,, ඉඩපන්කෝ කුරුන්දේ කරපු සෙල්ලම් ටිකත් දානකල්ගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-65445652350590411282011-12-06T01:36:00.536-08:002011-12-06T01:36:00.536-08:00ඒ කුරුන්ද තමයි මචන්.. මම දන්න වෙන කුරුන්දක් නම් නැ...ඒ කුරුන්ද තමයි මචන්.. මම දන්න වෙන කුරුන්දක් නම් නැහැ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-84331884130334748912011-12-05T19:45:18.119-08:002011-12-05T19:45:18.119-08:00@ නදී # - ටවමනම් කාටවත් ගිනි දීල නෑ , ඔන්න මම වර්...@ නදී # - ටවමනම් කාටවත් ගිනි දීල නෑ , ඔන්න මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා , ස්තූතියි

@ මධුරංග # පැමිණියාට සහ සහයෝගෙට බොහොම ස්තූතියි ,, දිගටම එන්න

@ හසිත # දැන් උබලට මාව අදුනගන්න පුළුවනි නේද

@ සෙන්න # මුකුත්ම ඕන නෑ මචන් ඇවිල්ල වචනයක් කියපු එකම හොදටම ඇති මේ කුරුන්ද කිව්වේ ඉස්කෝලේ උඩහ කුරුන්ද නෙමේ නේද

@ නොදුටු ලොවක් # එල එල දිගටම ඇවිත් බලපන් ,,'ලවඩා'' කියනවට වැඩ හොද නැද්ද බන්'' චිකිනි'' කියන එක

@ අරුණ @ ලැව් ත් නෙමේ ලව් ත් නෙමේ එලව් ගින්න ,, හික් හික් හික්

@ කුමාරිහාමි # අනේ අපොයි අපේ අම්ම මුත්තා කළේවත් කාටවත් මම ගිනි දීල නෑ

@ පිස්සා # ස්තූතිය ලොක්ක පැමිණියාට

@ බ්ලොග් ගඩොල් # සුබපැතුමට බොහොමත්ම ස්තූතියි යාළුවා

@ හිස් අහස # එල එල .. උබ හින්ද තමයි ගින්න අව්ලගන්න පුළුවන් උනේ , ඉදල හිටලා මේ පැත්තට ඇවිල්ල පෙට්රල් ටිකක් දල යමන් ගින්නටගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-10834125748342148482011-12-05T07:14:26.858-08:002011-12-05T07:14:26.858-08:00එහෙනම් ඉතින් පටන්ගත්ත ගින්න නිවෙන්න දෙන්ඩ එපා අවුල...එහෙනම් ඉතින් පටන්ගත්ත ගින්න නිවෙන්න දෙන්ඩ එපා අවුලපං පත්තු වෙලාම යන්ඩ !!

ලියමු දිගටමහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-85733823401846702402011-12-05T05:50:56.431-08:002011-12-05T05:50:56.431-08:00ඉදිරි බ්ලොග් අනාගතය සාර්ථක වෙන්න කියලා බ්ලොග් ගඩොල...ඉදිරි බ්ලොග් අනාගතය සාර්ථක වෙන්න කියලා බ්ලොග් ගඩොල් වෙතින් උණුසුම් සුභපැතුම්...!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-19707191107590235092011-12-04T22:34:36.685-08:002011-12-04T22:34:36.685-08:00ඔන්න මකරගේ.. නෑ ගින්නගේ ගුහාවට මමත් ගොඩ වැදුනා... ...ඔන්න මකරගේ.. නෑ ගින්නගේ ගුහාවට මමත් ගොඩ වැදුනා... අර තාත්ත ගැන ලියපු කවි පෙල ලස්සනයි....

දිගටම ලියමුපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-42040738226500295992011-12-04T21:30:51.662-08:002011-12-04T21:30:51.662-08:00නම 'ගින්නා' උනාට කමක් නෑ. කාටවත් 'ගිනි...නම 'ගින්නා' උනාට කමක් නෑ. කාටවත් 'ගිනි' දෙන්ට නම් එපා.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-26961585828231778912011-12-04T20:58:09.088-08:002011-12-04T20:58:09.088-08:00දැන් මෙ ලැවු ගින්නාද ලව් ගින්නදදැන් මෙ ලැවු ගින්නාද ලව් ගින්නදarunahttps://www.blogger.com/profile/11569629986435532625noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-25129406706137549012011-12-04T14:30:30.245-08:002011-12-04T14:30:30.245-08:00එළ එළ ගින්නෝ...මොන නමකින් හරි කමක් නෑ..හොදට ලියපං....එළ එළ ගින්නෝ...මොන නමකින් හරි කමක් නෑ..හොදට ලියපං...නමක් නැතිමනං "ලවුඩා" කියලා දාගන්න...හික් හික් හික් ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-48617716286614986052011-12-04T09:43:25.403-08:002011-12-04T09:43:25.403-08:00උඹත් අලුත් එකෙක් කියලා කතන්දරගෙ බ්ලොග් එකේ තියනවා ...උඹත් අලුත් එකෙක් කියලා කතන්දරගෙ බ්ලොග් එකේ තියනවා දැකලයි මේ පැත්තට ගොඩ වැදුනෙ, මට කරන්ඩ පුලුවන් උලව්වක් නැති උනත්, වචනෙකින් හරි සහයෝගයක් දීලා යන්ඩ. මොකද උබත් අළුත්, මාත් අළුත්.

මාත් ඊයෙ හා හා පුරා බ්ලොග් කටුවක් අටෝගන මොනවද ලියන්නෙ කියලා ඔලුව කොලොප්පන් කරකර ඉන්නෙ. බලාගන ගියාම එකම ගමේ එකෙකුත් වෙච්චි. ඉතින් කමෙන්ට් එකක් නොදා කොහොමත් යන්ඩ බෑනෙ නේද මචන්.. ?

උඹට ජය !!!!

ප.ලි. : මමත් 16 ලංකාවට එනවා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-54173937199355910782011-12-04T09:21:08.258-08:002011-12-04T09:21:08.258-08:00හඳුනා ගැනීමේ පහසුව තකා මේ කරපු වැඩේ නම් හොඳාආයි.හඳුනා ගැනීමේ පහසුව තකා මේ කරපු වැඩේ නම් හොඳාආයි.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-4998327459862640302011-12-04T06:57:00.250-08:002011-12-04T06:57:00.250-08:00මම නම් මේ එන පලවෙනිම අවස්ථාව !!!
දිගටම ලියන්නමම නම් මේ එන පලවෙනිම අවස්ථාව !!!
දිගටම ලියන්නසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4488110578780489185.post-69769127857663813732011-12-04T05:53:16.029-08:002011-12-04T05:53:16.029-08:00ඒක හොදයි එතකොට දැන් කාටද ගිනි දෙන්නෙ ඔයා?වර්ඩ් වෙර...ඒක හොදයි එතකොට දැන් කාටද ගිනි දෙන්නෙ ඔයා?වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com