පොඩි මතකයක් අවදි උනා ඉතින් ඒ වෙලාවේ වැඩ පැත්තකට දාල අමතක වෙන්න කලින් ලියල දාන්න හිතුව ,, ඔන්න මම ලියනවා කව්රුවත් මුකුත් කියන්න එපා
හ්ම්ම් එදා මට මතක විදියට නම් ඉරිදා දවසක වෙන්න ඕන , ඉතින් ඔන්න එදා සුපුරුදු විදියට අපේ කස්ටිය සෙට් වෙලා එහෙම අර කහපාට ලේබලේ තියන කොටු බෝතල් වල දාල විකුනන්න තියන මැජික් අරිශ්ටේ අනුමත කොරගෙන රටේ ආර්ථිකයට සහයෝගයක් දුන්න ( රටේ ආර්ථිකේට සහයෝගෙටමයි බිව්වේ ඔන්න ) සමහරුන්ට ඉතින් ඔය දෙකක් වැදිලා කන්දෙක පොඩ්ඩක් රත් වේගන එනකොට මල් කැඩීමේ ලෙඩේ මතු වෙනවනේ ඉතින් ඔන්න ඔය ලෙඩේ අඩුවක් නැතුවම අපේ සෙට් එකේ හිටපු නිදිමතය ටත් වලදුනා ( මූට නිදිමතය කියන්නේ නිවාඩු දවසට පැය 24 න 22ක් ම මූ නිදි ) දැන් ඉතින් මුගේ මේ මල් කැඩීම උත්සන්නේ වෙලා ඔන්න ඉතින් යාළුවා ගියා ඒ ඇත්තිව බැහැ දකින්න ඇත්තිගේ නිවසට ( ඒ නිවස තියන්නේ අපේ ගමේ ඉදල 5km විතර දුරින් තමයි ) දැන් මූ යනකොට 3 ට විතර ඇති අපිත් ඉතින් අතුරු ටිකත් විසිකරන එක අපරාදයක් කියල හිතල සප්පායම් වෙලා එහෙම ගෙවල් බලා පිටත් උනා...
ඔන්න රෑ 8 ට විතර නිදිමතය කෝල් කරනවා මට
'' මචන් තව පැයකින් විතර වරෙන්කො මාව එක්කගෙන යන්න ' කියල
මමත් ඉතින් මූට හිතින් බැන බැන ( කටින් බනින්න බෑ ඒවා කටින් කිව්වොත් මව ගෙදරින් ගහල පන්නන්නවා ) ටී එකක් දාගෙන බයික් එක අරන් පිටත් උන මූව එක්කගෙන එන්න.. ටික දුරක් යනකොට පාර අයිනේ යාලුවෙක් ඉන්නවා දැකල පොඩ්ඩක් බයික් එක නතර කල ,,
'' අඩෝ කොහෙද බන් යන්නේ මේ රෑ වෙලා ?
'' මම මේ ...... යනවා බන් අර @#[[@ ව එක්කගෙන එන්න ,, උබ මොකද කරන්නේ ?
'' අපි මේ පොඩ්ඩක් සෙට් වෙලා බන් ඉන්නේ ,, වරෙන් වරෙන් දෙකක් දාගෙනම යමු ''
''දැන් බැ බන් දවලුත් ගහල ඉන්නේ ''
'' අනේ මේ තෝ බබා මෙන්න මෙහෙ වරෙන් යකෝ #@[# "£$%!&ç°é* £$$& නැතුව ...
මටත් ඉතින් මගේ යාළුවගේ ඒ ආදරණීය ඇමතුමට පිටුපාන්න පොඩි අකමැත්තක් තිබුන නිසා ඇතුලට ගිහින් ලග නමල 2-3 ක් දා ගත්ත
හ්ම්ම්ම් ඔය එන්නේ පෙර වැරදි මතු වෙනවා වගේ දවල් එව්වත් පිකප් වෙලා කොහොම හරි එතන හිටපු විනාඩි 10 ට වටේ හිටපු උන් බීල මට ටිකක් වෙන්න මොකක්ද මොකක්ද වගේ .. කොහොමින් කොහොමින් හරි ඔන්න එලියට බැහැල බයික් එකටත් නැගගන මගේ ගමන යන්න පිටත් උනා ( බයික් එක ස්ටාර්ට් කල හොදේ )
ටික දුරක් යනකොට ( දැන් මම මගේ ගමේ ඉදන් 3 km විතර ඇවිල්ල ) ඔන්න දැන් මට පේනවා ඉස්සරහ හොදට හුරු පුරුදු ඇදුම් ඇදගත්ත සෙට් එකක් ඉන්නවා ,, වෙනකව්රුවත් නෙමේ බාප්පල ..ඒ ලගම පොලිසියේ බාප්පල සෙට් එකක් ,, මට හිතන්න වෙලාවකුත් නේ නැවැත්තුව මුන් ටික මාව,
එකෙක් අව ලගට
'' කෙහෙද යන්නේ ''
'' මේ ලගට යනවා සර් යාලුවෙක් එක්කගෙන එන්න ''
''හ්ම්ම් මුගේ ලග ගද බීල නේද ඉන්නේ ?
'' නෑ කිව්වට සර් පිළිගන්නේ නෑනේ ''( මම දන්නවා අව්ලක් වෙන්නේ නෑ කියල මොකද ට්‍රැෆික් නෙමේ , නෝමල් සෙට් එකක් )
''එහෙනම් ඉතින් පොලිසියට ගෙනියන්න වෙනවා '''
''අයියෝ එහෙම කරන්න එපා සර් .. මම මේ හදිස්සියකට යන්නේ'' ..
''හරි හරි එහෙනම් ගිහින් සිගරට් පැකට් එකක් අරන් වරෙන්''
''අපොයි සල්ලි නෑ සර් මේ රුපියල් 20 යි තියන්නේ ''( දැන් මුන් 4-5 දෙනාම මගේ වටේ වට වෙලා, දැන් රෑ 10 ටත් කිට්ටුයි , ඉරිදා නිසා පාරෙත් සෙනග නෑ )
'' හරි එහෙනම් සින්දුවක් කියපන් '' ( කිරි අප්පට බල්ලෝ පනාපි මේ මොන හෙනයක්ද මේ ,අපේ ගමේ ඕනෑම එකෙක්ට සින්දු කියන්න පුළුවන් මට ඇරෙන්න, මට සාමාන්‍යයෙන් සින්දුවක් කියන්න චාන්ස් එකක් ලැබෙන්නේ වෙඩින් වල අන්තිමට එලවගන්න බැරිම සෙට් එකක් ඉතුරු වෙලා බිබී ඉන්නේ ,, අන්න ඒ වෙලාවට මට සින්දුවක් කියන්න චාන්ස් එකක් ලැබෙනවා , එත් සින්දුවේ මැදදී අර සෙට් එකත් නැගිටලා යනවා )
''අයියෝ සර් මට සින්දු කියන්න බැ නේ ''
'' මොකද යකෝ බිව්වට පස්සේ සින්දු කියන්න බැරි .. දන්නා විදියට කියපිය නැත්නම් පොලිසියට ගෙනියනවා බයික් එකත් එක්කම ''
( අනේ අපොයි මට උන අපරාදේ , මේ වෙලාවේ මගේ හිතින් මම නිදිමතයට පින් දුන්න ඔන්න ඇත්තටම )
''එත් සර් සින්දුවක් කියනවනම් කව්රුහරි තට්ටුවක් දන්නා ඕන , නැත්නම් සින්දුව එන්නේ නෑ නේ ''
'' හරි හරි මෙහාට දීපිය ඔය හෙල්මට් එක, හ්ම්ම් දැන් කියපන් ,,( ටොකොන් ටොකොන් )
මගේම බයික් එක උද ඉගෙන මගේම හෙල්මට් එකට පොලිස් මහත්තය බෙර ගහනවා ,, මම සින්දු කියනවා අනිත් බාප්පල වටේ ඉදන් හිනා වෙවී බලන් ඉන්නවා.. බොහොම අමාරුවෙන් එකක් නම් කියල ඉවර කර ගත්ත ඕන්...
'' නොදකින් යකෝ තෝ ඉස්කෝලේ යනකලේවත් සින්දුවක් කියල නැද්ද ?? හරි කියපන් තව එකක් ''
''සර් මම යන්න ඕන ''
'' හරි හරි අපිත් යන්න ඕන තව එකක් කිව්වොත් යවනවා ''
ඔන්න මම දෙවැනි සින්දුවත් කවි කරන්න ගත්ත ,, ටිකකින් හුරු පුරුදු වාහනයක් නැවැත්තුව විතරයි බයික් එක උඩ හිටපු මහත්තය හෙල්මට් එක බිමදාල හිට ගත්ත ,, මමත් සින්දුව කන එක නවත්තල බැලුව මොකද යකෝ අවේ කියල ,, කෙල්ල තියන්නේ අදාළ පොලීසියේ OIC .. ඉතින් එතුමා අර හිටපු සෙට් එකට ජාතික බාසාවෙන් අමතල උන්ටත් දැන් පොලිසියට යන්න කියල
'' පල @#"£$%& ගෙදර කියල'' මටත් ආදරෙන් ඇමතුවා
ඒගමන අනේ මම කිගිල්ල කිසිම අතුරු අන්තරාවක් නැතුව අර යකාව අරගෙන ගෙදර අව,,
ඔන්න ඔහොමයි පොලීසියෙන් බෙර ගහද්දි මම සින්දු කිව්වේ ..........
ප.ලි ( මේක නම් සිරාවටම සිදු උන දෙයක් )

ඔන්න මම ලියනවා කව්රුවත් මුකුත් කියන්න එපා
ReplyDelete// කවුරුත් මොකුත් කියන්නෙ නෑ ඔයා ලියන්න:))
හිකිස් ඔයා හොදට බයිට් වෙලා නී.මොකද්ද කිව සින්දුව ඈ...
ReplyDeleteඅඩේ පවු නේද. කට්ටියවම මඩවලා !!!
ReplyDeleteමං ආසම අර නොකියපු වචන ටිකට. ඒවට මම් වචන දාලා කියලා බැලුවා. හිනා වෙලාම පන යනවා.
කවුදබන් ඒ පිස්සු පොලිස් .එල කතාව
ReplyDelete@ නදී # හරි එහෙනම් කව්රුත් මුකුත් කියන්නේ න කියල කියපු හින්දම ලිව්වා ,, අය්යෝ මට මතක නේ මම සින්දුවක් කිව්වා නෙමේ සින්දුවක් කවියක් කරලා කෑවනේ
ReplyDelete@ මදුරංග # ඔව් බන් ඉතින් මම හිටපු තත්වේ අනුව මට ගානක් නෑ
@ අසරණයා # හික් හික් බොහොම පරසිද්ද පොලෝසියක් තමයි බන්
එළ සීන් එකක් නේ...මම මේ මෙහෙම සීන් එකක් ඇහුවමයි...දඩයක් වෙනුවට සින්දුවක් එළ නේ....
ReplyDelete# නොදුටු ලොවක් # ඔව් උනුත් කම්මැලි කමේ හිටියේ මම හිතන්නේ ,, අනික උන්ට දඩ ගහන්න බේ නේ ට්‍රැෆික් නෙමේ නේ
ReplyDeletemaxaa machan..... huk huk....!!
ReplyDeleteඅපොයි මමත් මෙහෙම සීන් එකක් ඇහුවමයි ... හැබැයි දඩ කොලේට වඩානම් සෑහෙන්ට හොදයි මේ ක්‍රමේ .. හික් හික් ..
ReplyDeleteඇහුවමයි මමත් මෙහෙම සිද්දියක් .. ඒ පොලෝසියේ මහත්තැන්ලා ටික බීලා නෙවෙයි නේද හිටියේ ?
ReplyDelete@ මහේෂ් # එල එල
ReplyDelete@ සමනලී # අපොයි කොච්චර හොදද හොද වෙලාවට මම බීල හිටියේ
@ සදරු # උන් මගෙන් පොඩි අතල එකක් ගත්ත බන් ,, දඩ නම් මොනාද 500 කොළ කොච්චර පුදලා ඇද්ද ?? 327.50 කපු දඩේකුත් තියනවා එක පස්සේ කියන්නම්කො
මචන් ඔය ගඟ ලඟ පොලිස්ද ??? :-)
ReplyDeleteපුදුම ලෝකයක්!
ReplyDelete@ සෙන්න # අපෝ නෑ ලොක්කා මේ කන්ද උඩ පොලිස්
ReplyDelete@ කතන්දර # අනේද කියන්නේ