Monday, December 5, 2011

ගින්නා සහා ජින්නා

                    ඔන්න ඉතින් මගේ නම මරු කලට පස්සේ මට මගේ නම ලගින් යන පොරක් මතක් උනා "ජින්නා". ඔයාලා දන්නවා නෙද ජින්නා අයියාව. මන් වගෙම චාටර් කාපු පොරක් තමා. මන් කැමති විදිහටමයි එ චරිතේ තිබුනෙත්.
......... ගෙදරට හෙරෙන් ගමන් යන , හොර වැඩ කරන චා...ට..ර්... වැඩ වලට මන් කවදත් කැමති....
අනික බිලි බාන වැඩේ...... ඹරු පදින වැඩේ................   මෙහෙම බලද්දි මං ජින්නගෙ මල්ලි ....... ගින්නා

ඉතින් මන් කියපු ජින්නව ඔයාලටත් මතකද මතක නම් කියමුකො බලන්ට කොහෙද කොතනද බුවා හිටියේ කියලා

8 comments:

  1. මම හිතන ජින්නා මඩොල් දූවේ ජින්නා...
    හැබැයි එයා එක්ක හිටියේ උපාලි ගිනිවැල්ලෙ .. ඒ නිසා ඔයාට ගින්නා කියන එක ගැලපෙනවා .. හික් හික්

    ReplyDelete
  2. @ සම්මානි # මේ පැත්තේ අවට බොහොම තැන්කියු ,, ඔය කොහොමද ජින්නගෙයි ගින්නගෙයි කතාව හරියටම දන්නේ , ඔය ජින්නගේ නංගී එහෙම නෙමේ නේද

    ReplyDelete
  3. ගින්නයි, ජින්නයි, මරු ඩබල... නිකන් " කරාටේ සහ හුලන් " වගේ. :-)

    ReplyDelete
  4. ජින්නා - ගින්නා = හින්නාන්නා
    මන් හරිද මන්ද

    ReplyDelete
  5. මඩොල් දූවනම් කියවලාම නැහැ නේද? ජින්නාට සහෝදරියක් හිටියෙ නෑ නෙව ...

    ReplyDelete
  6. නම වේරියබල් එකක් ද මන්දා !!!

    ReplyDelete
  7. ජින්නා අර මඩොල් දූවේ බුවා නේද...එළ එළ ...

    ReplyDelete
  8. @ සම්මානි # ඇත්තටම හිටියේ නැද්ද ,, අයේ සෙට් උන වෙලාවක අහල බලන්න ඕන

    @ මදුරංග #` ඔව් ඔව් ඒකක් තමයි

    @ නොදුටු ලොවක් # ඔව් ඔව් බුවා තම ,, උබත් යමක් කමක් දන්නවා එහෙනම් ඈ

    ReplyDelete

ඔබගේ වටිනා කාලයෙන් බිදක් වැයකර දෙන්න අදහසක් මට එල්ලිලා ගොඩ එන්න