ඔන්න මං තෙරවිලි තරගයක් තියන්න යන්නේ ........................
.................දිනන අයට තොර බිඩී මිටිය ගානේ දෙනවා.........................
ඹන්න පළමු තෙරවිල්ල
.......ඹන්න මල් වත්තක් තිබුනලු ලොකුම ලොකු......... දවසක් ඔය මල් වත්තට මි මැස්සො රංචුවක් ඇවිත් මල් වල වැහැවුවලු. එක මලක දෙන්නා ගානේ...... (මාරායි නේ) ඉට පස්සෙ උන් ටික ඉගිල්ලිලා ගිහින් අයේ අවාලු................. අයේ මල් වල වැහැවුවලු...................... මෙදා පාර වැහැවුවේ එක මලක එකා ගනෙලු
................. හරි වැඩෙ එක මි මැස්සෙක්ට මලක් මදි උනාලු.......
.................දැන් ඔයාලට තොරන්න තියෙන්නේ........................................
වත්තේ තිබු මල් සංඛ්‍යව හා වත්තට අපු මි මැස්සන් සංඛ්‍යව

සැ.යු. අවස්ථා දෙකෙම සමාන මල් හා මි මැස්සන් ගෙ අගය වෙනස් නොවේ...................
මල් තුනයි මී මැස්සෝ හතරයි. !!!!
ReplyDeleteමට තෝර බීඩි නම් එපා. දේවිකා බීඩි මිටියක් තියෙනවනම් දියෝ !!!
බීඩී නම් බීඩී !! දේවිකා බිඩී !!
මොන මගිලක්ද බන් ඒ කියහන්කෝ උත්තරේ
ReplyDeleteමඩුරංග වැරදි උත්තරේ පලමු අවස්ථාවෙ මලට මි මැස්සේක් මදි වෙනවනේ.
ReplyDeleteඒක මලයි මී මැස්සො දෙන්නයි ... හරි නේද?
ReplyDeleteමලක් ගහලම එන්න ඕනේ ....
ReplyDelete@ මධුරංග # අඩෝ බීඩි නම් තෝරම තමයි බන් ,, මුත්තයියා බීඩි කොළ රහයි වැඩක් නේ ( නැද්ද බීඩියක් ගන්න )
ReplyDelete@ අසරණය # මම දන්නවනම් උබලගෙන් අහනවද බන්
@ සම්මානි # හරියටම හරි අප්පා කොහොමද දන්නේ ,, ඇත්ත කියන්න ඔය ඉස්කෝලයක් ලගින් ගිහින් තියනවා නේද ??
@ නොදුටු ලොවක් # උබත් ගහල මටත් ගෙනෙන්
මටත් හිතෙන්නෙ Sammani හරි වගේ..
ReplyDelete@ මහේෂ් # උබට විතරක් නෙමේ මට හිතෙන්නෙත් සමනලී හරි වගේ ,, දැන් මමත් දන්නවා උත්තරේ මොකක්ද කියල
ReplyDelete@Sammani :
ReplyDeleteමල කෙලියයි.
@ගින්නා :
එහෙනම් බීඩි බොන්න වෙන්නේ නෑ.මදැයි බීඩි බොන්න හිටියා. හරි උත්තරේ දැන්ම කියන්නේ නැද්ද ?
@ ගින්නා .. මේක යස වැඩක්නේ.. මකරා ගින්නා වුණා මදිවට මටත් වෙන නමක් දාලද කොහෙද? මම සම්මානි. සමණලී නෙවී .
ReplyDelete@ මදුරංග .. හහ් හා .. ඒක් පුල් දෝ මාලි කියන්නෙත් ඕකටම නේද ?
@ සම්මානි # හරි හරි ඉතින් සම්මානි මොකද , සමනලි මොකද ඩෙකම එක ලගින් යනවනෙ
ReplyDelete@ මදුරංග # උබ ඔය කිව්වේ එක පූල් එකක මාළු ඩෙන්නෙක් ඉන්නව කියල නේද
This comment has been removed by the author.
ReplyDelete